
password රැසක් මතක තබා ගැනිම අපහසු කර්යකි .browser use කරද්දී අපි save password යොදනවා එත් .සමහර වෙලවට එකත් අමතක වෙන වෙලවල් තියෙනවා .හරි අද මම කියන්නේ Firefox එකේ අපේ save වෙලා තියෙන password මොනාද කියලා බලාගන්න විදියක් .එ මොන වෙබ් ලිපිනයේද කියලා අපිට බලා ගන්න පුලුවන් .