අද ලොකයේ
Download සදහා ජනප්රියම මෘදුකාංගය IDM එ පහසුවෙන්
ඕනැම දෙයක් Download කර ගැනිමට ඇති හැකියව නිසාය .නමුත් එය නොමිලේ ලබාදෙන මෘදුකාංගක්
නොවේ මුදල් ගෙවා ලබාගත යුතු මෘදුකාංගයකි .නමුත් Patch/Crack අදිය භාවිතා කොට දිගු කාලයක්
භාවිතා කර හැක නමුත් සමහර එවා මාස 3කින් පසු කල් ඉකුත් වේ.සමහර එවා දිගට භාවිතා කිරිමට
හැක .සමහර අයට මෙය කරදරයක් .නමුත් නොමිලේ ලබදෙන හොද Download Managers ඇත .එවැනි හොද
මෘදුකාංග කිහිපයක් තමයි මේ
Eagle Get

Free Download Manager

Flash Get
තප්පර 5 රැඳී සිට Skip කරන්න