
පරිගනකය තුල අපගේ නැති වු Files සොයාගැනිමට නොහැක. එ සදහා අපිට එයටම වෙන් වු මෘදුකාංගයක් භාවිතා කරන්නට වෙන්වා (Recovery Softwares) නමුත් එවා වලින් Files නිවැරැදිව සොයා ගැනිමට නොහැක ඒ එසේ ලබගන්නා සමහර Files ක්‍රියා කරන්නේ නැත .නමුත් මේ මෘදුකාංග මගින් Files නිවැරැදිව සොයා ගැනිමට හැකි වේනවා .දිනයක් ලබාදී මෙන්ම Files Format එක අනුවද Files Recoveryකිරිමට හැකියාව ඇත .ඔයලත් භාවිතා කරල බලන්න .

