Send Big Files (විශාල Files පහසුවෙන් හුවමාරු කරගමු )
අද මම කියන්න යන්නේ තවත් Flies Transfer Site එකක් ගැන .2GB දක්වා විශාල Files මේ හරහා පහසුවෙන් යවන්නට පුලුවන් .මෙහි ඇති විශේෂත්වය .මෙම සේවය පහසු මෙන්ම Upload කිරිම වේගවත් කරන්න පුලුවන් විමයි
www.wetransfer.com
‹
›
Home
View web version