

අන්තර්ජාලය භාවිතයේදී
අපිට වැදගත් වෙන වෙබ් අඩවි ඕනෑ තරම් හමුවෙනවා.එත් එවයේ අපිට වැදගත්
තොරතුරක් හමූවුනොත් අපිට එය Save කරගන්නට වන්නේ Html file එකක් ලෙස හෝ Copy කරගෙනය .නමුත් එලෙස කිරිම අපහසු කරුනකි .නමුත් අපිට Google Chrome Browser ය තුල මෙය PDF File
එකක් ලෙස
save කරගැනිමට පුලුවන් .එ නිසා පහසුවෙන් එය භාවිතා කිරිමට හැකියාව ද ඇත