Best English Sinhala Dictionarys (හොදම ඉංග්‍රිසි සිංහල ශබ්දකොෂ කිහිපයක් )




http://www.leawo.com/blog/wp-content/uploads/2013/03/Sinhala-Tamil-English-Dictionary.jpg


ඉංග්‍රීසි භාෂාව කියන්නේ අද වන විට අන්තර්ජාල භාවිතයටත්  එදිනෙදා වැඩ කටයුතුවලටත්  අවශ්‍යම භාෂාව .එ නිසා ඉංග්‍රීසි භාෂාව ඉගෙනීම ඉතාමත් වැදගත් .කලින් මම දුන්නේ Browser එකට Dictionary කිහිපයක්   අද මම ඔයාලට දෙන්න යන්නේ ගොඩක් වැදගත් English Sinhalese Dictionary කිහිපයක් .මේවයේ ඇති පහසුකම් එකකට එකක් වෙනස්. ඔයාලත් භාවිතා කරලා බලන්න 







 Tri Languge English Sinhala Dictionary


http://studentlanka.com/wp-content/uploads/2012/09/dictionary-tri-lingual.jpg


 මේ Dictionary රජය මගින් නිකුත් කරන එකක්.පහසුවෙන් වචන සොයගන්න පුලුවන් ක්‍රම කිහිපයක්ම මෙහි අන්තර්ගත වෙනවා එ වගෙම Sinhala ,Tamil , English  භාෂා තුනේනම වචන සේවිමේ පහසුකම මෙහි තියෙනවා.


http://adbla.us/ftxU


Derana English Sinhala Dictionary

http://fs01.androidpit.info/afg/x89/7656089-1373911749826.jpg


මෙම Dictionary මගින් ද පහසුවෙන් වචන සොයා ගන්න මෙන්ම විශාල වචන ප්‍රමානයක් අන්තර්ගත වෙනවා


http://adbla.us/vnv1








Namalyaya English Sinhala Dictionary


https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgWNP5lTA-_dmxldVdDorZicMFDgwx8YZqkfrwk8iu9uOSd6mkzBHTGfnyUVqOY3GQY9IbV85iR1nXu-w0RpxcmctxB5CzaLgaL5o7V5IJ04wBcUG61etOy-LtmHUY_-v52njwrkMEAljwj/s1600/2014V.jpg


දැනට තිබේන හොදම English Sinhala Dictionary තමා මේක .විශාල පහසුකම් රැසක් වගේම ඉංග්‍රීසි භාෂාව ඉගෙනගැනිමටම  සම්පාදනය කල Dictionary ලෙස නම් කරන්න පුලුවන් .Sinhglish ආකරයට වචන සෙවිම වගේම facebook එකේ සිංහල Type කරන්නත් මෙය යොදා ගන්න පුලුවන් එ වගෙම වචන සොයන්න ඇති ආකාරයත්  ඉතාමත් පහසුයි   . Dictionary මගින් දිනකට අපිට පාඩම් කිරිමට වචන 10 ලබා දෙයි .එ වගේ පහසුකම් රැසක් මෙහි අන්තර්ගත  වෙනවා ඔයලත් භාවිතා කරලා බලන්න 


http://adbla.us/RCxz






Lion English Sinhala Dictionary

http://res.cloudinary.com/saltside-production/image/private/t_large_ikman/592bb238-160e-11e3-acc9-123143013573.jpg

මෙම Dictionary මගින් ද පහසුවෙන් වචන සොයා ගන්න මෙන්ම විශාල වචන ප්‍රමානයක් අන්තර්ගත වෙනවා 



http://adbla.us/0NWe