Protect Your Pen Drives ( ඔබේ Pen Drive එකේ ආරක්ෂාව තහවුරු කරගමු )




 https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEit-kTY4sBes8CneB1en7ii9Zxz9l2izmwZZ8vlRFAWwoJ30SRtS7AD61tmYUrIw6n8hk5qV4K9Wal5FNMOARfSnAn9LEKGPOKy2OcVvBjLDHh4titwSqcCXHOrq9xRT0IKP0GwOln1kyE/s1600/n_24fashion.jpg



අපි භාවිතා කරන Pen  Drives ආරක්ෂාවෙන් තොරයි එ ඕනේම කෙනෙකුට එහි ඇත්තේ මොනවා ද කියා පහසුවෙන්  බලා ගන්නට පුලුවන් නිසා .එ නිසා එය තුල අපගේ වැදගත් තොරතුරු අනෙක් අයකුට  Pen  Drives එකෙන් බලා ගැනිම කරදරයක් නොවේ .නමුත් මෘදුකාංග භාවිතා කර Pen  Drives වල ආරක්ෂාව තහවුරු කිරිමට හැක .අන්න එ වගේ මෘදුකාංගයක් ගැනයි අද මම කියන්නේ මේකෙන් අපේ Pen  Drive තුලට ඇතුලත් වන පුද්ගලයට අපි යොදා ඇති මුරපදය ලබා දීම අනිවාර්යි මේ නිසා Pen  Drive  එක තුල ඇති තොරතුරු වල ආරක්ෂාව තහවුරු කර ගැනිමට හැක .ඔයාලත් උත්සහා කර බලන්න .


https://adf.ly/dCOuD



තප්පර 5 රැඳී සිට Skip  කරන්න