කොහොමද අපට අන්තර්ජාල පහසුකම ලැබෙන්නේ



 http://cdn.theatlantic.com/static/mt/assets/science/Submarine%20cables.jpg



අද බොහෝ දෙනා අන්තර්ජාලය භාවිතා කරත් එය කොහොමද ලැබෙන්නේ කියන  කාරනය පිලිබද කිසිදු අවබෝධයක් නොමැත  . එ නිසා  අන්තර්ජාලය කෙසෙද අපිට ලබෙන්නේ කියන කාරනය ගැනයි මම කියන්න යන්නේ

අද වැඩි දෙනාක් රැහැන් රහිත හෙවත් වයර්ලස් ක්‍රමයට අන්තර්ජාලය සබඳතාවය ලබා ගත්ත ද ,අන්තර්ජාලය ගොඩ නැගි ඇත්තේ වයර් සමූහයකින් නොවේ එ තොරතුරු හුවමාරුව  සිදුවන්නේ කෙබල් හරහාය .රටින් රට සම්බන්ධ කරමින් සැතපුම් දහස් ගනන් දුරට මේ කෙබල් එලා තිබෙන්නේ මුහුදු පත්ල මතිනි .


කෙබල් එලා ඇති ක්‍රමය

 http://www.blogcdn.com/www.engadget.com/media/2010/08/mainone-cable-08-30-2010.jpg

මුහුදු පත්ලෙ සිට එන ඕනෙම සන්නිවේදන කෙබලයල් ගොඩ බිම පිහිටි ප්‍රධාන මධ්‍යස්ථානයකට හෙවත් ගොඩ බිම මධ්‍යස්ථානයකට සම්බන්ධ කෙරේ . මේ ගොඩ බිම්  මධ්‍යස්ථානයෙන් පටන් ගන්නා කෙබල් වෙරල  කලාපයේ දී වලලනු ලබයි . එය මුහුදට නිරාවරණය වන්නේ වෙරල  මගහැර ගිය විටය .එක් ගොඩබිම් මධ්‍යස්ථානයකින් ඇරබෙන කෙබලයක් ඉවර වන්නේ තවත් රටක ප්‍රධාන ගොඩබිම් මධ්‍යස්ථානයකින් ය .මේ  කෙබල් සංඥා ගෙන යන අතරතුරදි ඇති වන සංඥා දුරුවල විම වැලක්විමට රිපිටර්ස් (repearers) නැමේති උපාංගය ක් කෙබල් වල තැනින් තැන සම්බන්ධ කොට ඇත  .මෙසේ ගොඩබිම් මධ්‍යස්ථානයකින් පැමිනෙන මෙසේ වෙනත් රටකින් පැමිනෙන තොරතුරු එම රටේ ගොඩබිම් මධ්‍යස්ථානයේ සිට  රට තුලට ලබදේ. මෙසේ ලබා ගන්නා තොරතුරු රටේ සන්නිවේදන මධ්‍යස්ථාන මගින් රට තුල බෙදාහැරේ . වර්ලස් ලෙස අප ලබා ගන්නා තොරතුරු ලබෙන්නේ මේ රටින් රටට යන සමුද්‍ර කෙබල් ජාලය මගින්ය .ලංක ාවතුල දැනට මේවැනි මධ්‍යස්ථාන 5 ක් ඇත .ඉන් 3 කොළඹ ද ගල්කිස්ස 1 ද පිහිටා ඇත .තවත් 1 මේ අවුරුද්දේ රත්මලා නේ පිහිටවිමට නියමිතය . 

අපේ රටට කෙබල් සම්බන්ද වන ක්‍රමය



අන්තර්ජාලය සමග වෙනත් සම්බන්දතා ලබාදෙන කෙබල් පද්ධති 6ක් සමග දැනට අපේ රට සම්බන්දය ඉන් 5ක් දැනට ක්‍රියත්මක වේ අනෙක් එක මේ අවුරුද්ද තුල ලබා  දේ .   



රටින් රටට යන කෙබල් වර්ග

සීමවී 3 (SEA-ME-WE-south –east Asia –Middle East-Western Europe 3 Cable System)

රටවල් 33 එකිනෙක සම්බන්ධ කෙරේ .එම රටවල් පිහිටා තිබෙන්නේ  ගොඩබිම්  මධ්‍යස්ථාන 39 කිනි .මෙහි එක් ගොඩබිම් මධ්‍යස්ථානයක් ගල්කිස්සේ පිහිටා ඇත .



සීමවී 4 (South-East Asia-Middle East – Western Europe 4 Cable System)

රටවල් 16ක් එකිනෙක සම්බන්ධ කෙරේ එම රටවල් පිහිටා තිබෙන්නේ  ගොඩබිම්  මධ්යස්ථාන 17 කිනි.ඉන් එකක් කොළඹ පිහිටා ඇත .මෙහි වියදම් දැරුවේ සන්නිවේදන සමාගම් 16ක් විසින් ය ඉන් එකක්  ටෙලිකොම් ආයතනයයි  


Bharat Lanka Cable System 

2006 සිට ක්‍රියාත්මක වේ ටෙලිකොම් ආයතනය හා භාරති ස්ංචාර් නිගම් සමගම් එකව  වියදම් දැරිය 


Dhiraagu-SLT Cable Network

මෙය කොළඹ සිට මලේ දක්වා එලා ඇත .මෙයට වියදම් දැරුවේ ටෙලිකොම්ආයතනය හා මලේ දිරගු සන්නිවේදන සමගමයි .2007 සිට සෙවා සපයයි .

WARF Sabmarine Cable

දිග කිලෝමීටර් 680 කි .මලේ ඉන්දීය ලංකාව සම්බන්ද වේ සමාගම් 3 අයත් වේ .2007 සිට ක්‍රියාත්මක වේ


Bay of Bengal Gateway

රටවල් 5ක් එකිනෙක සම්බන්ධ කෙරේ .සමාගම් 6 වියදම් දරා  ඇත .මෙහි එක් මධ්‍යස්ථානයක් රත්මලානේ පිහිටා ඇත .මේ වසර තුල මේය ක්‍රියත්මක විමට නියමිතය .


 http://upload.wikimedia.org/wikipedia/commons/thumb/1/11/Submarine_cable_cross-section_3D_plain.svg/900px-Submarine_cable_cross-section_3D_plain.svg.png

කෙබල් තැනි ඇති ආකාරය

සන්නිවේදනයට යොදා ගන්නා කෙබල් සියල්ල ප්‍රකාශ තන්තු නොවේ .දුරකතන සන්නිවේදන සම්බන්ධ ඇති කිරිමට යොදාගන්නේ තඹ කම්බිය .අන්තර්ජාලය සම්බන්දතා ඇති කිරිමට යොදා ගන්නා කෙබල් බොහොමයක් Optical Fibers යොදා ගන්නා කෙබල්ය.පිටතින් ආවරන 7 ක් ඇත .අරක්ෂාව මෙන්ම .වතුර කන්දු නොවිමට මෙන්ම තොරතුරු වල ආරක්ශාව තහවුරු කිරිමට සමත් විශාල අවාරනයක් ඇත  



























( සරාංශ ගත කිරිම විජය පරිගනක සඟරාව අසුරේනි.)