පරිගනකයට Anti Virus භාවිතයේ දී සැලකිය යුතු වන්නේ.එම වැඩසටහන කොතරම් අපේ පරිගනකය ආරක්ෂාකරයි ද යන්නයි .එසේ බලන විට හැම Anti Virus වැඩසටහනක්ම අපි භාවිතා කොට වෙනස වටහා ගැනිමෙන් හොද Anti Virus වැඩසටහනක් අපටම තහවුරු කිරිමට හැක . අද මම කියන්නේ හොදම Anti Virus වැඩසටහන් පිළිබදයි .මෙහි හැම එකකම තාක්ෂණය වෙනස්ය නමුත් Anti Virus වැඩසටහන් දෙක තුනක් පරිගනකයට අවශ්‍ය නැත .නමුත් කුමන වැඩසටහනක් භාවිතා කරත් එවා යාවත්කාලින (Update) කිරිම එහි කාර්යක්ෂමතාව රැක ගැනිමට හෙතුවකි
Microsoft Security Essentials
මෙය Microsoft සමාගම විසින් නිකුත් කරන නවතතම වැඩසටහනකි .Windows 7/8 සදහා ඉතා සුදුසු වැඩසටහනකි මෙයත් නොමිලේ ලාබාදෙන වැඩසටහනකි .නිවරදිව Update භාවිතා කරන්නේ නම් මෙමගින් හොද ආරක්ෂාවක් ලබා දේ .
Avast Antivirus
මෙය පරිගනකයේ සම්පත් අඩුවෙන්ම භාවිතා කොට ක්‍රියා කරන්න වැඩසටහනකි .එ නිසා වෙනත් වැඩසටහන් වගේ මන්දගමී වන්නේ නැත මෙහෙයුම් පද්ධතියේ Safe Mode ආකරයෙන් පිවිසඋවත් virus Scan කිරිමට හැකි විම විෂේශත්වයකි .මෙ නිසා පරිගනකය පනගැන් වු පසු ක්‍රියත්මක වන Virus ඊට කලින් හදුනා ගැනේ .එ වගේම මෙහි Boot time scanning පහසුකම නිසා .මෙහෙයුම් පද්ධතියට පිවිසෙන සැම විටම virus තිබේ දැයි පරික්ශා කරයි එ නිසා මෙහෙයුම් පද්ධතිය තුල virus වලට ක්‍රියා කරන්නට ඉඩ ලැබෙන්නේ නැත.එ වගේම මන්දගමි විමද පාලනය කරයි .
පහසුවෙන් Torrent files IDM මගින් පිවිසේන්න.........................
Avira Antivirus
මෙය සම්පුර්නයෙන්ම නොමිලේ ලබදෙන වැඩසටහනකි එය ප්‍රමනයෙන් කුඩා වුවත් එය බලවත් වැඩසටහනකි නිතරම Update ක්‍රියත්මක වේ .(Real Time Protection ) මැල් වෙයා ආරක්ෂාව හරුනු විට වෙබ් site වලට පිවිසෙන විට ලැබෙන POP Up දැන්විම් ස්පැම් වැඩසටහන් වුවත් පාලනයට මෙහි Options ඇත .(Anti ad/Anti Spyware) මගින් අපගේ අන්තර්ජාල සෙව්ම් ගැන විස්තර Browserය හරහා ලබා ගැනිමට ඉඩ ලබා නොදේ (Browser Tracking Blocker ) එසේම යම් වෙබ් අඩවියකට පිවිසෙන විට එම වෙබ් අඩවිය පරිගනකයේ ආරක්ෂාවට කොතරම් බලපයි ද යන්න සදහන් කරයි .එවිට එ පිලිබදව විමසා පරිගනකයේ ආරක්ෂාව තහවුරු කර ගැනිමට හැක .
Kaspersky Antivirus
දිනපතා අලුතින් එක් වන මැල්වෙයා හදුනා ගැනිමේ විශේෂිත ක්‍රමයක් Kaspersky සතුය .සැමවිටම ක්ලවුඩ් පහසුකම භාවිතා කරමින් වැඩසටහන තම හැකියව වැඩි කරගනි එමෙන්ම Virus වල හැසිරිම් රටාව නිරික්ශනය කර ඉක්මනින් එවා හදුනා ගැනිමට පුළුවන දැනට තිබෙන හොදම Antivirus වැඩසටහනක් ලෙස හැදින් විය හැක .
පහසුවෙන් Torrent files IDM මගින් පිවිසේන්න.........................
Panda Internet Security
මෙයත් ක්‍රියාත්මක වන්නේ ක්ලවුඩ් ක්‍රමයටය එහි විශේෂත්වය වන්නෙ සමුහික සර්වර් පද්ධතියක් යොදාගෙන අලුතින් එක්වන Virus මොනවද කියා හදුනගෙන එවායින් ආරක්ෂාවිමට පුළුවන් තලයේ වැඩසටහන් සකසා එවයින් Virus Guard එක Update කරයි .මෙ නිසා අලුතෙන් එක්වන Virus වලින් පුර්න ආරක්ෂාවක් ලබා දේ