අද
,මම කියන්න යන්නේ ඔයලට කොයි මොහොතේ හරි උවමනා වෙන දෙයක් ගැන එ Win 7 වල admin
Password එක අයින් කරන විදිය ගැන .ඕයලගේ
pc එකේ හරි .යාලුවෙකුගේ pc Admin Password එක තප්පර කිහිපයකින් අයින් කරන්න
පුලුවන් .ඕයාලට කරන්න තියෙන්නේ software එක download කරලා pen එකට දාගෙන pen එකෙන්
boot වෙන්න දෙන එකයි
Pen එක Select කරන්න
Exit
-------------------------------------------------------------------------------------------------------------------------------------
දැන් හරි restart කරලා f9/f12
Press කරලා usb තොරලා
Boot වෙන්න දෙන්න
Boot වෙන්න දෙන්න
Boot උනාට පස්සෙ ඔයාලගේ account එක තොරන්න
තප්පර 5 රැඳී සිට Skip කරන්න