සාමාන්‍යයෙන්
Gmail /Yahoo files Attach
කරන්න පුලුවන් ප්‍රමානයක් තියෙන්වා උපරිම 25 mb පමනයි. ඊට එහා files Attach කරන්න බැහැ
.එත් වැදගත් PSD files/Douments Send කරන්න ඕනේ වෙලාවට අපහසුතවයට ලක් වෙනවා මට නම්
එහෙම වෙලා තියෙන්වා එකයි මේක ගැන දාන්න හිතුනේ.
ගොඩක් අය කරන්නේ Winrar
එක භාවිතා කරලා files Slipt (කොටස් කරනවා)කරලා තමා Mail කරන්නේ එත් විශාල files Attach
කරන්න වෙන්ම Sites තියෙන්වා එවගේ එකක් තමා www.filemail.com
ඔයාලත් Mail කරන්න අපහසුවුනු files Mail කරලා
බලන්න .”free plan එක ඔස්සේ උපරිම 30 gb”
www.filemail.com