අද මම කියන්නේ
firefox එක Speed කරන්නෙ කොහොමද කියලා firefox
ටිකක් Slow එත් ආරක්ෂිත Browser එකක්.
ගොඩක් අය extention use කරනවා Speed කරගන්න
එත් එක එතරම් සාර්ථක නැහැ .මේ ක්රමෙන් වෙන්නේ firefox තුල වෙනස් කම් කරලා page එකක්
Load වෙන්න ගන්න කාලය අවම කිරිමයි. හරි අපි වැඩෙට බහිමු
මුලින්ම
firefox ගිහින් මෙහෙම type කරන්න about:config ඔයලට ලෙසි වෙන්න
screen shoot ටික දාන්නම්
(1)
security warning එකක් එන්වා එක accept කරන්න
(2)
ඔනේ තැනක Right Click කරලා Interger එක ගන්න
(3)
(4)
(5)
(6)
(7)
Double Click කරලා True කරන්න
(8)
(9)
(10)
Filter Search කරලා network.http සොයාගන්න
10 Type කරන්න
(11)
(12)
(13)
(14)