අන්තර්ජාලය භාවිත කිරිමේදි Browser එක කියන්නේ අනිවර්ය අංගයක් එත් Browser එකක් තොරා ගන්න යද්දී අපිට ප්‍රශ්නයක් කොකද Speed කොකද Slow කියලා එත් එකිනෙකට එක වෙනස් වෙනවා .එත් එකිනෙකට විවිධ Browser වර්ග ගැලපෙන්න පුලුවන් එ කියුවේ Chrome එක Firefox එකට වඩා Speed එක අඩු උනාට Chrome එකට කැමති අය ගොඩක් ඉන්නවා .අන්න එක නිසා Chrome/Firefox එහාට Browser ටිකක් මම ගේනවා ඔයාලත් Use කරලා බලන්න .
Maxthon Web Browser
මේ Browser එක ගොඩක් දියුනු මට්ටමේ තියෙන එකක් Extension වර්ගත් පහසුවෙන් භාවිතා කරන්න පුලුවන් එ වගෙම Tool වර්ගත් බොහොමයක් අඩංගුයි ,themes වර්ගත් අපි කැමති අයුරින් නිර්මානය කරන්න පුලුවන් .Chrome/Firefox Use කරපු ඔයාලට මේක වෙනම අත්දැකීම්ක් වෙයි
Coolnova Web Browser
මේ Browser එක Html 5 වලට හොදින් වැඩ කරන Browser එකක් .Extension Chrome Themes පහසුවෙන් භාවිතා කරන්න පුලුවන්. Chrome වාගෙ වුවත් Speed එක අතින් වෙනස් 2G වලට උනත් හොදින් බාවිතා කරන්න පුලුවන් .
Torch Web Browser
මේ Browser එක සියල්ලටම වඩා වෙනස් පහසුකම් රැසක් සහිත එකකි .Torrent Download | Download Manager එකක් නැතුවම Videos Download කරන්න පුලුවන් .එ වගෙ පහසුකම් රැසක් මේකෙ තියෙනවා .
Comdoo Web Browser
මේකත් අනෙක් එවාට වඩා වෙනස් Browser එකක් මේහෙයි වැඩිපුරම පහසුකම් සලසා ඇත්තේ අන්තර්ජාලය භාවිත කිරිම්දී එහි ආරක්ශාව සදහාය.මෙහි Firewall එකක් ද ඇතුලත්ව ඇත .
-----------------------------------------------------------------------------------------------------------------------------------