
පරිගණකයක් භාවිතා කිරිමෙදි නිතර එන ප්‍රශ්නයක් තමා Slow වෙනවා කියන එක.පරිගණකයේ එකතු වන අනවශ්‍ය Files මේකට හෙතුවක් වෙන්න පුලුවන්.එකට අපිට පුලුවන් C මත Right කර Click කර Disk Clean කරන්න එත් එ සියලුම කර්‍යන් අපිට එක මෘදුකාංගක් මගින් කරන්න පුලුවන් ඊටත් වඩා කාර්යයන් ප්‍රමානයක් මේකෙන් කරන්න පුලුවන් වෙනවා .එක නිසා අපිට පහසුවෙන් අපේ පරිගනකය හොද මට්ටම තියාගන වැඩ කරන්න පුලුවන් .ඔයලත් උත්සහ කරලා බලන්න .
Setup File

Serial Key
