පරිගනකයේ ඇති USB Lock කිරිමට
ක්රමයක් පරිගනකය තුල නැත . මේ සඳහා අපිට මෘදුකාංගයක්
යොදාගෙන USB Lock කිරිමට හැක .එවගේ මෘදුකාංගයක් ගැනයි මම අද කියන්නේ මේකෙන් ඔයලගේ USB Drives පහසුවෙන් Lock කර ගැනිමට හැකිවෙන්වා එ නිසා යොදා
ඇති password එක නොදත් කිසිකෙනෙකුට මෙයට පිවිසිමට නොහැක.ඇත්තටම මේකේ වෙන්නෙ ඔයලාගේ
Pen Drives ඔයලා යොදන password Lock විමයි
- · පරිගනක්යට ඔබේ Pen Drives එක සම්බන්ධ කරන්න
- · දැන් Software එක Open කරලා password එකක් යොදන්න