Pen Dive Use As a RAM ( Pen Dive එකෙන් Ram මතකය වැඩි කරමු)

 http://www.elitatech.com/img/blog/elita_ram_issues.jpg







 Ram මතකය කියන්නේ පරිගනකයේ වැදගත්ම කොටසක් මොකද පරිගණකයේ වැඩසටහන් දෙක තුනක් ක්‍රියත්මක වෙන්න Ram එක හොදට තියෙන්න ඔනේ  .නැති නම් පරිගනකයි මන්දගමී වෙනවා එහෙම වෙලවට අපිට අලුතින් Ram එකක් දාන්න වෙනවා එත්  Pen Drive එකක් Use කරලා Ram එකක් සකස ගන්න විදිය මම අද කියන්නම්


1. 
මුලින්ම 1GB ට වැඩි Pen එකක් ගන්න එක Connect කරලා Format කරන්න 




2
My Computer >    Right  Click >  Advance System Settings



3

4
5




Automatically   tick එක අයින් කොට  Pen එක Select කර  Custom දෙන්න Currently allocated එකට වඩා වැඩි අගයක් Custom හි initial Maximum ලබදේන්න   ok

Resart



Pen Drive එක වෙනුවට  අපිට ඉඩ තියෙන්න Partion එකක් Select කරන්නත් පුළුවන්