Pen Drive Use As a Ram | Part 2 (පෙන් ඩර්යිව් එකක් රැම් ලෙස භාවිතා කරමු )



url


පරිගනකයක වැඩ 2ක 3ක් කරන්න අනිවාර්යයෙන්ම Ram  ධාරිතාවය හොදට තියෙන්න ඕනේ .කලින් මේ වගේ Pen Drive එකක් Ram එකක් විදියට භාවිතා කරන විදිය මම කියුවා එ වගේම තව ක්‍රමයක් ගැනයි අද මම කියන්නේ මේකෙනුත් ඔයාලට PC එක වේගවත් කරගන්න පුලුවන්

                                     Pen drive Connect > Right Click > Properties > Ready Boost

pen 1

                                                කැමති අගයක් ලබාදෙන්න >> Restart

pen 2




දැන් ඔයලට තිබ්බට වඩා Pc එකේ  වෙනසක් දැනෙයි | ඔයාලට එක අයින් කරන්න ඕනේ නම් නැවත එතනටම ගිහින්  Don’t Use This Device ලබාදෙන්න