පරිගනකයේ අපි CD/ DVD භාවිතා කරත් එවා ආරක්ෂාවෙන් තොරයි.එ ඕනේම පුද්ගලයකුටම එ තුල ඇත්තේ මොනදා කියා පහසුවෙන් බලා ගැනිමට ඇති හැකියාව නිසායි . CD/ DVD ආරක්ෂිතව password දැමිමට ක්‍රමයක් os එක තුල නැත .එත් එවාට මෘදුකාංග භාවිතා කරමින් Password යෙදිය හැක .එවැනි මෘදුකාංගයක් පිළිබඳවයි අද මම කියන්නේ එමගින් පහසුවෙන් ඔබට අවශ්‍ය කොටස් වලට password දමා Write කිරිමේ හැකියව ඇත එමගින් ඔබේ තොරතුරුවල ආරක්ෂාව සැලසේ .
තප්පර 5 රැඳී සිට Skip කරන්න