පරිගනකයක් භාවිතා කිරීමෙදී යම් වෙලාවකින් එහි ක්‍රියාකරිත්වය මන්දගමී වෙන්වා
එ වැඩසටහන් රැසක් ක්‍රියත්මක විම හෝ Ram ධාරිත්වයේ මදිකම නිසා එවැනි අවස්ථාව අපි කරමින්
සිටින කාර්යක් පරිගනය විසින් එකවර වසා දමයි එ නිසා සමහර කර්යන් මහ හැරිමට ඉඩ ඇත
.එවැනි වෙලාවට භාවිතා වන Ram මතකයේ අපට අවශ්‍ය නැති කොටස් ඉවත් කොට අපේ කර්ය පමනක්
පහසුවෙන් කිරිමට හැකි නවතම මෘදුකාංගක් ඇත එ Baidu PC
Faster Now මෘදුකාංගයයි . එවගේම තවත් වැඩසටහන්
රැසක් මේ සමග ඇත .ඔබටත් පහසුවෙන් ඔබේ පරිගනකයත් වේගවත් කිරිමට හැකියව ඇත.
offline Download
තප්පර 5 රැඳී සිට Skip කරන්න