DVD/CD Use As a Pen Drive and DVD/CD Write Using Windows Explorer




retert_converted


DVD/CD Use As A Pen Drive
අද මම කියන්නේ ඔයාලට ගොඩක් වැදගත් කියලා හිතේන දේයක් . එ Blank DVD/CD එකක් USB Pen Drive එකක් විදියට භාවිතා කරන අකාරය .අපිට හදිස්සියට වුනත් මේ දේ භාවිතා කරන්න පුලුවන්. ඔයාලට කරන්න තියේන්නේ ඔයාලගේ Blank DVD/CD  එක DVD RW එකට දලා Auto Run ඔස්සේ එන Dialog Box එකේ Burn තොරලා ඊට පස්සේ මේ  Option එක “ Like a Usb Flash Drive තොරා දේන්න විතරයි . ඊට පස්සේ ඔයාලට මේක  USB Pen Drive විදියට භාවිතා කරන්න පුලුවන් .එ Files Copy/ Paste  ඔනේ නැති Files Delete කරලා හරියට Pen Drive එකක් වගේම එත් මේ  Option එක Select කරාට පස්සේ DVD/CD Write කරන්න බැහැ එත් Pen Drive වගේ  දිගටම භාවිතා කරන්න  පුලුවන්


DVD/CD Write Using Windows Explorer

අපිට Software නැතුවම DVD/CD Write කරන්න පුලුවන් එ Windows Explore එක ආධාරයෙන් එකට කරන්න තියේන්නේ  Blank DVD/CD  එක DVD RW එකට දලා Auto Run ඔස්සේ එන Dialog Box එකේ Burn තොරලා ඊට With a CD/DVD Player තොරන්න විතරයි ඊට පස්සේ ඔයාලට අවශ්‍ය FilCopy කරලා පහසුවෙන්ම Brun  කරගන්න පුලුවන් ඔයාලත් භාවිතා කරලා බලන්න