ඉන්ටෙල් සමාගම නවම මාදිලියේ Chips හා Motherboard හදුන්වා දීමට කටයුතු කර ඇත ඒ මෙතෙක් පැවති ක්‍රමයට වඩා වෙනස් අයුරින් ය. මෙතෙක් පැවතියේ Windows සදහා පමනක් වන Chips හා Motherboard නමුත් දැන් හදුවාදිමට යන්නේ Android සදහාත් ක්‍රියාකරන Chips හා Motherboard ය .එලෙස මේය හදුවන්වන්නේ Dual OS Flat Forms ලෙසය .එ වගේම එහි සුරතල් නාමය Windroid ය .මේතෙක් කල් windows සදහා පමනක් ක්‍රියා කරන්න Motherboard පමනක් නිර්මානය කෙරු නිසා එය හැදින්වුයේ Wintel ලෙසය .අවුරුදු ගනනක් පුරාවට තිබු Wintel සම්ප්‍රදාය වෙනස් කර Windroid මාවතට පිවිස සිටි .
Android සහ Windows අතර දැනට ඇත්තේ Apps තරගයකි එයට මෙම Windroid සංකල්පය විසදුමක් වේ යැයි විචාරකයන් පවසයි ඒ Apps සදහා තරගය නතර වී හොදම Apps නිර්මානයට පෙළඹේ යැයි ඔවුන්ගේ මතයයි
(විජය පරිගනක සගරාව ඇසුරෙන් සරාංශ ගත කරන ලදී )