Notepad Tricks (Notepad එකෙන් ප්‍රයෝජන ගමු )



  







 අද මම කියන්න යන්නේ  notepad එකේ පොඩි tricks ටිකක් ගැන

1.
Note pad එකෙන් Text to Audio Converter  එකක් හදමු

Notepad එක  open කර  ගන්න මේ code එක copy කරලා අන්තිමේට  කැමති නමක් දිලා  your  name.vbs type කරලා   Save කරන්න

Dim msg, sapi
msg=InputBox("Enter your text for conversion–www.techvorm.com","TechVorm Text-To-Audio Converter")
Set sapi=CreateObject("sapi.spvoice")
sapi.Speak msg

RUN කරන්න

2.
Notepad එකෙන් Virus Guard එක check කරමු  
Notepad එක  open කර  ගන්න මේ code එක copy කරලා අන්තිමේට  කැමති නමක් දිලා   testvirus.exe type කරලා   Save කරන්න

X5O!P%@AP[4PZX54(P^)7CC)7}$EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!$H+H*

මේක Virus එකක් විදියට පෙන්නනවා නම් ඔයගේ Virus Guard එක හොද මට්ටමක තියේනවා

Crack Your Win 7 Password ( පහසුවෙන් Win 7 Password අයින් කරමු )







අද ,මම කියන්න යන්නේ ඔයලට කොයි මොහොතේ හරි උවමනා වෙන දෙයක් ගැන එ Win 7 වල admin Password එක අයින් කරන විදිය ගැන .ඕයලගේ  pc එකේ හරි .යාලුවෙකුගේ pc Admin Password එක තප්පර කිහිපයකින් අයින් කරන්න පුලුවන් .ඕයාලට කරන්න තියෙන්නේ software එක download කරලා pen එකට දාගෙන pen එකෙන් boot වෙන්න  දෙන එකයි



Pen එක Select කරන්න



 Exit

-------------------------------------------------------------------------------------------------------------------------------------




 දැන් හරි restart කරලා f9/f12 Press කරලා usb තොරලා
Boot වෙන්න දෙන්න
Boot  උනාට පස්සෙ ඔයාලගේ account එක තොරන්න 





https://adf.ly/crlpb




තප්පර 5 රැඳී සිට Skip කරන්න

Edit Your Image Document(Edit කරන්න බැරි Image Document Edit කරමු)






අද මම කියන්න යන්නේ ගොඩක් වදගත් වෙබ් සයිට් එකක් ගැන .  අපි ගාව වැදගත් වෙන document එකක් තියේනවා නම්  image විදියට එතකොට අපිට එකේ වෙනස්කම් කරන්න බැහැ. එක්කෝ එක word එකට ගන්න ඕනෙ. අපි ගාව scanner එකක් තියේනවා නම්  දේ ලෙසියෙන්ම කරන්න පුළුවන් .එත් මම කියන්න යන site එකෙන් පුළුවන් ඔයලගේ එ  document එක edit කරන්න පුළුවන් විදියට සකසා දෙනවා www.free-ocr.com

                                                                www.free-ocr.com  



Speed Up Your Firefox ( Firefox Browser ය වේගවත් කර ගමු )







අද මම කියන්නේ firefox එක Speed කරන්නෙ කොහොමද කියලා firefox  ටිකක් Slow එත් ආරක්ෂිත  Browser එකක්. ගොඩක් අය extention use කරනවා  Speed කරගන්න එත් එක එතරම් සාර්ථක නැහැ .මේ ක්‍රමෙන් වෙන්නේ firefox තුල වෙනස් කම් කරලා page එකක් Load වෙන්න ගන්න කාලය අවම කිරිමයි. හරි අපි වැඩෙට බහිමු

මුලින්ම firefox ගිහින් මෙහෙම type කරන්න  about:config ඔයලට ලෙසි වෙන්න screen shoot ටික දාන්නම් 

(1)

security warning  එකක් එන්වා එක accept කරන්න
(2)
 
ඔනේ තැනක  Right Click කරලා Interger එක ගන්න
(3)
(4)
 (5)
(6)
(7)

Double Click කරලා True කරන්න
 (8)




(9)
(10)
  Filter Search  කරලා network.http සොයාගන්න 
10 Type කරන්න




 
(11)

(12)
 (13)
 (14)