නොමිලේ ලබාදෙන මෙම මෘදුකාංග www.lastpass.com ඔස්සේ ලබාගත හැක
Last Pass Pasword Maneger (පාස්වර්ඩ් මැනෙජර් )
in
Software Area
- on 6:57 PM
Last Pass Password Manager
අන්තර්ජාලය
භාවිතා කිරිමෙදි විවිධ online accounts භාවිත
කිරිමට අපට සිදු වෙනවා එහිදි password මතක තබා ගැනිමෙදි විවිධ අපහසුතා මතුවෙනවා .එ නිසා password මතක තබා ගනිමට
විවිධ softwares බාවිතා කිරිමට අපට සිදුවෙනවා එවා හදුන්වන්නෙ password managers ලෙසය එ අතරින් Last Pass මෘදුකාංගය
සුවිශේෂ වන්නේ එ එහි ඇති විශ්වාශි බාවය නිසාය
මුලින්ම
install කරගනිමෙන් පසු Open කරගන්න . Sing In යටතේ අලුත් acount එකක් සදා ගන්න
ඉන්පසු ඔබට අවශය විට ලබාදුන්
email/password ඔස්සේ නැවත පිවිසිය හැක . අන්තර්ජාලය බාවිතා කිරිමෙදී ඔබ පිවිසෙන වෙබ් අඩවි Save Site ලෙස සදහන්
වේ. ඔබ Save කරගන්නා වෙබ් අඩවියට නැවත පිවිසීමෙදි Auto Login / Auto Fil ලෙස සදහන්
වේ .Auto Login Click කොට පහසුවෙන්ම Account එකට පිවිසිමට ඔබට හැකි වේ.