Team Viewer (පරිගනක දෙකක් එකට සම්බන්ද කරමු )


අද කතා කරන්න යන මෘදුකාංගය තරමක් වැදගත් මෘදුකාංගයක් එ මෙමගින් පරිගනක දෙකක් සම්බන්ද කිරිමේ  හැකියාව නිසාය මේවා හදුන්වන්නේ (Remote Desktop Administration Tool) ලෙසය .මෙය බෙහෙවින් ජනප්‍රිය මෘදුකාංගයක් බොහොදෙනා තම අවශ්‍යතා සදහා භාවිතා කරයි .
  • o   මෙමගින් ලොකයේ  කොතනක සිටියත් මෙම මෘදුකාංගය install කර අති පරිගනකයට පිවිසෙන්නට හැකියාව ඇත.
  • o   එවා  පාලනයට මෙන්ම files හුවමාරු කරගැනිමේ හැකියවද ඇත.
  • o   එ වගෙම Video  සාංවාද කිරිමේ හැකියවද ඇත.


මෙම Team Viewer මෘදුකාංගය www.teamviewer.com ඔස්සේ නොමිලේම ලබාගත හැක

Download කරගත් setup එක install කරගත් පසු එය Run කිරිමෙන් අනතුරුව තොරා ගැනිම්  දෙකක් ලබදේ එ අත්හදා බැලිම් හා ස්ථර ලෙසය එමගින් කුමක් හෝ  තෝරා Next Click කරන්න .ඉන්පසු එන වැඩසටහනේ ID /PASSWORD ලබා දිය යුතු වේ.දෙදෙනගේ   ID /PASSWORD දැන සිටිමද වැදගත් වේ .එමගින් පහසුවෙන් පරිගනක දෙකක් සම්බන්ධ කර ගනිමට හැක .එහි අති අනෙක් Options භාවිතයෙන් තාවත් පහසුකම් රැසක් අත් විදි හැක.