අන්ත්ර්ජාලය භාවිතා කරන්නන් ඉක්මන් ප්‍රතිචාර බලාපොරොත්තු වේ .එ ඔවුන් පිවිසේන වෙබ් අඩවිය කුමක් වුවත්කම් නැහැ ඉක්මනින් වෙබ් පිටු අතර සැරිසැරිමයි ඔවුන්ට අවශ්‍ය.වෙබ් අඩවියකට පිවිස රස්තියාදුව ඉවසිමේ සිමවක් තිබේ.එ සිමවා තිබෙන්නේ කොතනද යන්න අමෙරිකාවේ සමාජ සමික්ශන ආයතනයක් වන Jupiter Research ආයතනය නොයෙක් තරාතිරමේ මිනිසුන් ආශ්‍රිතව කර මේ සමීක්ෂණයෙන් පෙනී ගොස් ඇත්තේ වෙබ් අඩවි වල සැරි සරන්නන්ගෙන් හතරෙන් තුනක් ඉක්මන් ප්‍රතිචාර බලපොරොත්තුවන බවයි .එය කොතරම්ද යන්න .වෙබ් අඩවියකට පිවිසමට තප්පර 4 කලයක් ගත වෙ නම් ඔහු තවත් පරක්කු වන්නේ නැත .එසනින් ඔහු වෙනත් වෙබ් අඩවියක්ට පිවිසෙයි .වැඩිපුරම ඔවුන් එසේ යොමුවන්නේ Online Shopping වෙබ් අඩවි වලින් බව ඔවුන් පවසයි .නමුත් මේ තත්වය ජනප්‍රිය වෙබ් අඩවි සදහා නැති බව ඔවුන් පවසයි එ ඔවුන් එයට පුරුදු වි සිටින නිසා බව ඔවුන් වැඩි දුරටත් සඳහන් කරයි .මේ නිසා දියුණු වන ලොකය සමග මිනිසා ගේ ඉවසිමද පිරිහිමද ලක්ව ඇත