Hide Your Files Without Any Softwares ( ඔබේ Files ආරක්ෂිතව සගවමු )

 http://avmaplit.com/uploadedImages/AVMAPLIT/shutterstock_83711539%20-%20file%20folder%20with%20lock.jpg





අපි file ආදිය සැගවිමට Software වර්ග භාවිතා කරත් එය සාර්ථක නොවේ එ එහි මෘදුකාංගය kක්‍රියාත්මකබව  කෙනෙකුට සිතිය හැකි නිසා .තවත් කරනයක්  නම් Folder යේ right click කොට ධාරිතවයෙන් සිතා ගැනිමට හැකි විමය .නමුත් අද මම කියන්න යන්නේ Notepad එක ඇසුරෙන් Folder Lock  එකක් සදා ගන්න ආකරයයි.පහල ඇති Code   එක Copy කොට Notepad  එකට Paste කරන්න එහි පහල ඇති "Areazoom" වචනයට ඔබ කැමති password එකක් ලබා දෙන්න දැන් එය save as >> කැමති නමක් ලබාදි .bat ලෙස save කරන්න



cls
@ECHO OFF
title coolhacking-tricks.blogspot.com
if EXIST "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" goto UNLOCK
if NOT EXIST MyFolder goto MDMyFolder
:CONFIRM
echo Are you sure to lock this folder? (Y/N)
set/p "cho=>"
if %cho%==Y goto LOCK
if %cho%==y goto LOCK
if %cho%==n goto END
if %cho%==N goto END
echo Invalid choice.
goto CONFIRM
:LOCK
ren MyFolder "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
attrib +h +s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
echo Folder locked
goto End
:UNLOCK
echo Enter password to Unlock Your Secure Folder
set/p "pass=>"
if NOT %pass%== areazoom goto FAIL
attrib -h -s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
ren "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" MyFolder
echo Folder Unlocked successfully
goto End
:FAIL
echo Invalid password
goto end
:MDMyFolder
md MyFolder
echo MyFolder created successfully
goto End
:End


 දැන් එය Double Click කොට open කරගන්න එවිට සැදෙන Folder ය තුලta ඔබට අවශ්‍ය files දමන්න 

bat File එක Double Click කරන්න දැන් ඔබේ Folder සැගවෙනු ඇත 

නැවත bat files එක Double Click කිරිමෙදි password අසනු ඇත .එ නිසා ඔබට පමනයි මෙය Open කිරිමට හැකි වන්නෙ .එ වගෙම ආරක්ෂිත ද වේ .