අන්තර්ජාලයේ මුලික වන්නේ ඉංග්‍රීසි භාෂාවයි එත් අපි සියලුම දෙනාටම ඉංග්‍රීසි භාෂාව යම් යම් මට්ටමෙන් හැකි උවත් අපි නොදන්නා වචන ඕනෑ තරම් තිබේනවා .එවනි වෙලාවක Dictionary ය පෙරල පෙරලා වචන සොයනවාට වඩා ලෙහෙසි Browser තුල එවනි Dictionary තිබිම අන්න එ වගේ Extension එකක් ගැනයි අද මම කියන්නේ වචනය අසලට Mouse Pointer එක ගෙන ගිය විට ඔබට එම වචනයේ සිංහල තෙරුම පහසුවෙන් බලාගැනිමට හැකි වෙනවා . මෙය දැනට ඇත්තේ Chrome සහ Firefox සදහයි
Igiya For Firefox
-----------------------------------------------------------------------------------------------------------------------------------