පරිගනක භාවිතයේ දී Files Copy/Paste කිරිම අපි නිතරම වගේ කරන දෙයක් එත් .එ සදහා පරිගනකයේ ඇති files Copy කිරිමේ ක්‍රමවේදය තරමක් මන්දගාමී වගේම එහි ඇති පහසුකම් ද ප්‍රමානවත් නැහැ. එවගෙම copy වන අතරතුර Pause කිරිමට නොහැකි විම /Copy විම Stack විම වාගේ කරුනු බලපානවා . Windows 8 තුල මේ පහසුකම් ඇත .මේ සඳහා අපිට මෘදුකාංග භාවිතා කරමින් වේගවත් කිරිමට හැකි වෙනවා. එ වගෙ මෘදුකාංග කිහිපයක් තමා අද මම දෙන්න යන්නේ ඔයාලත් භාවිතා කරලා බලන්න
Nice Copier
Mini Copier
Tera Copy
Extreme Copy