අන්තර්ජාලය භාවිතා කිරිමේදී එහී Upload /Download වේගය පිළිබඳව ,මාසිකව අපි භාවිතා කෙරු Data ප්‍රමාණය දැන ගැනිම ගොඩක් වැදගත් වෙනවා.එ අපි භාවිතා කරන Internet Package එකේ ගුණාත්මක බව වගේම අප වියදම ගනනය කරමින් අරපිරිමැස්මෙන් අන්තර්ජාලය භාවිතා කිරිමට මෙය වැදගත් වෙනවා .අන්න එ වගේ අපේ අන්තර්ජාල භාවිතය පිලිබඳ නිවැරැදි විස්තර ලබාගන්න පුලුවන් මෘදුකාංග ගැනයි අද මම කියන්නේ මේකෙන් මාසික වැයවන Data ප්‍රමානය සිමා කිරිමට වගේ තවත් ප්‍රයෝජන රාශියක් ලබාගන්න පුලුවන්
Setup File Install කිරිමේන් පසු Crack File එක C/ Programe/Dumeter Paste කර Right Click කොට adminstory Run කරන්න
