අපි පරිගනකය භාවිතා කිරිමෙදී එහි අතුලත කොටස් වල, වර්ගය පිලිබද, වේගය පිලිබඳ තොරතුරු Ram වර්ගයේ තොරතුරු දැන ගැනිම අපිට ගොඩක් වැදගත් වෙනවා .එත් එ සියල්ල අපිට බලා ගන්නට ක්‍රමයක් නැහැ .නමුත් අපිට එ සියල්ල නිවැරැදිව බලා ගන්න පුලුවන් මෘදුකාංග 2ක් තමයි අද මම ගෙනාවේ. මේකෙන් පහසුවෙන් ඔයාලට පරිගනකය පිලිබද සියලු තොරතුරුලබා ගන්න පුලුවන්
BlackBox
CPU-Z