Speed Up Internet Connection (අන්තර්ජාල සබඳතාවය වේගවත් කරමු )

 

shutterstock_63345379_brasil

 

 

අද මම කියන්න යන්නේ Internet Speed  කරගන්න ක්‍රම කිහිපයක් ගැන  .මේ ක්‍රම ටිකම තමා Youtube එකෙයි  හැම තැනම තියෙන්නේ .ගොඩක් අය මේක දන්නවා දන්නේ නැති අයටයි මේ කියන්නේ මේකෙන් අපිට අන්තර්ජාල සබඳතාවය වේගවත් කරගන්න පුලුවන් ඔයාලත් උත්සහ කරලා බලන්න .             

එක ක්‍රමයක් තමා Dns  මාර්ගයෙන් 

 

DNS වෙනස් කිරිම Ninja

Start >> Control Panel >>  Network And Internet >> Network And Share Center >> Change Adapter Settings >> ඔයාලගේ Connetion එක තොරගන්න >>

එක උඩ Right Click කරලා Propeties තොරගන්න >> Network >>එකේ Internet Protocol  Version 4 තොරන්න >> එකේ Propeties තොරගන්න >>දැන් එකේ Use The Following DNS Server තොරන්න >> මේ අංක ටික  එකේ Type කරන්න.

 

P.D.S     208.67.222.222

A.D.S    208.67.220.220

------------හෝ-------------

P.D.S      8 . 8 . 8 . 8.

A.D.S     8 . 8 . 4 . 4

එක අපිට මෘදුකාංගයක් භාවිතයෙනුත් තොරගන්න පුලුවන්

download fdsf

 

                                                            

RegEdit Settings වෙනස් කිරිම මගින්

 

 

 

Start >> Run >> Type gpedit .msc >>

 

Double Click කරන්න

2

Double Click කරන්න

3

Double Click කරන්න

4

5

6

මේ විදියට වෙනස් කරන්න Pointing up

 

 

Device Manager Settings වෙනස් කිරිමෙන්

 

 

Computer >> Right Click >> Manage

 

 

2

 

 

3

 

 

 

Untitled

 

 

 

මේ විදියට වෙනස් කරන්න Pointing up

ඔයාලත් උත්සහ කරලා බලන්න  Thumbs up