Create A Online Radio Station ( අපේම Online Radio Station නිර්මානය කරමු )





Online Radio Station කියන්නේ ඇත්තටම වෙබ් අඩවියක් මේම අඩවියට පිවිසේන ඕනේම කෙනේකුට එහි අප්ලොඩ් කර ඇති ඔඩියෝ ෆියිල්ස් අසන්නට පුලුවන්. ගොඩක් මේ වගේ web අඩවියක් අපිට නිර්මාණය කරන්න නම් අපිට මුදලක් ගෙවන්න වෙනවා.මොන වෙබ් අඩවියක උවත් ඔන්ලයින් රෙඩියොවක් බවට පත් කරනවා නම්  එයට ඔඩියො ප්ලේයර් වැඩසටහනක් මෙන්ම ඔඩියෝ ෆයිල්ස් රදවා තබා ගන්න ස්ර්වරයක් අවශ්‍ය වනවා .සාමන්‍යන් මේවගේ සර්වර් එකක් ලබාගන්න මුදලක් ගෙවන්න එත් වෘත්තිය මට්ටමේ මේවගේ සේවවක් පවත්වාගෙන යන්න එම වෙබ් අඩවිවල විවිධ පැකේජ ඇත .iradeo.com කියන්නේ එ වගේ ජනප්‍රිය වෙබ් අඩවියක්

'Radio Streaming_ Radio Hosting — iRadeo' - www_iradeo_com
Punkමුලින්ම මේම වෙබ් අඩවියට පිවිසේනන www.iradeo.com
එ යටතේ තියේන Sing Up Now click කරන්න එවිට Open වන්නේ Pricing and sign up පිටුවයි මේකෙන් අපිට මුදල් ගෙවා හෝ නොමිලේ දේන සේවයක් තොරාගන්න පුලුවන් නොමිලේ දේන සේවයේ 25 mb ඉඩක් හා 100 mb තරංග පරසයක් ලබාගත හැක .මේ පහසුකම් ලබාගන්න මෙහි ඇති Basic free තිබෙන sign up යටතේ නව Account  එකක් සදන්න.

Radio  Station එකක් ආරම්භ කිරිම Rolling on the floor laughing
  1. අපි සාදාගත් Account ඔස්සේ log වු පසු එහි ලැබෙන Create New Station  ලබාදෙන්න
  2. එවිට ලැබෙනේ General  Settings පිටුවයි
  3. එහි ඇති පහසුකම් අපිට ගැලපෙන ආකරයෙන් වෙනස් කර ගන්න

Staion Title
මේකට අපේ රෙඩියෝ සේවයට ගැලපෙන නමක් යේදිය හැකි
player format
මේහි රෙඩියෝ සෙවයේ පවත්වා ගේන යන player එක අපිට ගැලපේන අයුරින් වෙනස් කරගත හැකි
--------------------------------------------------------------------------------------------------------------------------------------------------
 General Player(375px x 150 px)
මේය සම්මත Player එකයි
General Player ,Track Display
මේ Player එක මගින් එක් වැඩසටහනක් හෝ ගිත කිහිපයක් විකාශනය කිරිමට සුදුසු වගේම අසන්නාට කැමති ගිතයක් තොරාගත හැකිය
Top Bar
මේ මගින් එය ක්‍රියාත්ම වන්නේ වෙබ් පිටුවේ ඉහලම තිරුවේය .එය වෙබ් බ්‍රව්සරයේ ආකරයට සැකසේ
Bottom Bar
මේ මගින් එය ක්‍රියාත්ම වන්නේ වෙබ් පිටුවේ පහලම තිරුවේය .එය වෙබ් බ්‍රව්සරයේ ආකරයට සැකසේ
Mini Player
මේය ප්‍රමානයෙන් කුඩා Player එකකි
Mini Player Expanded
තරමක් දිග පලලින් අඩු Player එකකි
----------------------------------------------------------------------------------------------------------------------------------------------------------
එ වගේම අපිට Font Type / Font Size / Color  වෙනස් කරගැනිම් සිදු කරගත හැකිය
Option තුලින් අපිට Player එක මතට විවිධ දේ එක් කරගත හැකි
------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
Embed
වෙනත් වෙබ් අඩවි සදහා ඔබේ රෙඩියෝ චැනල් එක යදීමට අවසර දේන්නේ නම් මෙය යොදාගත හැකි
Download
ඔබේ අඩවියේ ගිත අසන්නාට ලබාදිමට කැමති නම් .මේය යොදාගත හැකි
Auto Play
වෙබ් අඩවියට පිවිසිමේදිම මෙය ක්‍රියත්මක විමට මෙය යොදාගත හැකිය 
Loop
ඔබ එක් කර ඇති ගිත අවසන් වු පසු නැවත මුල සිට දාවනය විමට මෙය යොදාගත හැකිය
Track Names
ඔබ එක් කර ඇති ගිතයේ නම පෙන්විය යුතු නම් මෙය යොදාගත හැක
Audio Ads
රෙඩියෝ එකේ වෙළෙද දැන්විම් පල කිරිමට අවශ්‍ය නම් මෙය යොදාගත හැක
Buy
අසන්නන්ට අපේ වැඩසටහන් මිලදි ගැනිමට ලබාදෙන්නේ නම් මෙය යොදාගත හැක
--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

මෙසේ මුලික සැකසිම් වලින් පසු අපිට ගිත හෝ වැඩසටහන් අපේ රෙඩියෝවට එකතු කරගත හැක එයට එයට General Settings යටතේ පහල ඇති Audio Files Upload තුලින් අපිට අපගේ වැඩසටහන් හෝ ගීත ඇතුලත් කරගත හැකිවනවා.Upload වී අවසන් වු පසු අපිට කැමති Title /Description ලබාදිය හැකිවනවා >> Save  Changes එ වගේම Dashboard  යටතේ Preview බලාගැනිමට හැකිවනවා ඉවත් කිරිම් වෙනස් කිරිම් අපිට Dashbord යටතේ සිදු කරගත හැකි වෙනවා .එ වගේම අපේ රෙඩියොවට වෙළද දැන්විම් Audio  Ads යටතේ Upload Ads ලබාදීය හැක



අපි නිර්මාණය කෙරු online රෙඩියෝව Blog අඩවියකට එකතු කිරිම

අපිට පුලුවන් මේ රෙඩියෝව  වෙබ් අඩවි සදහාත් එකතු කරන්න එකට Java Script එක ලබාගැනිමට Dashboard  වෙත පිවිස Chanel නමට ඉදිරියෙන් ඇති Web Site වෙත් පිවිස එහි embed යටතේ Copy the below and paste into your website ලෙස දැක්වේ ඊට ඉහල ඇති Code එක ඔබේ Blog අඩවියට හෝ වෙබ් අඩවියට එකතු කිරිමේන් ඔබේ වෙබ් අඩවි වලට පිවිසෙන ඔනේම කෙනෙකුට මෙය නොමිලේම අසන්නට පුලුවන් .    ඔයාලත් උත්සහ කරලා බලන්න  Thumbs up