අන්තර්ජාලය භාවිතා කරන විට ඔනෑ තරම් වැදගත් තොරතුරු අපිට හමු වෙනවා .එත් එවා අපිට එවා එවලේම කියවනවට වඩා ලෙසි Save කරලා පස්සේ නිදහසේ කියවන එක .එත් Web Page Save කරනවා කියන්නේ තරමක කරදර වැඩක් එ සමහර වෙලාවට Photos එහේම Viewer වෙන් නැහැ . එත් අපිට එක PDF විදියට ලබාගත්තොත් කිසිම අඩුපඩුවක් නැතුව භාවිතා කරන්න පුලුවන් .මම කලින් කියුවා Chrome එකේ PDF Save කරන විදිය අද මම කියන්න යන්නේ Web Site එකකින් .අපේ Web Page එක PDF විදියට ලබාගන්න විදිය .
- මේ Web Site http://pdfmyurl.com/ ගිහින් ඔයාලට අවශ්‍ය Web Page එකේ Link එක දෙන්න විතරයි ඊට පස්සේ එක Convert උනාම Download කරගන්න පුලුවන්