Speed Up Internet Connection (අන්තර්ජාල සබඳතාවය වේගවත් කරමු )

 

shutterstock_63345379_brasil

 

 

අද මම කියන්න යන්නේ Internet Speed  කරගන්න ක්‍රම කිහිපයක් ගැන  .මේ ක්‍රම ටිකම තමා Youtube එකෙයි  හැම තැනම තියෙන්නේ .ගොඩක් අය මේක දන්නවා දන්නේ නැති අයටයි මේ කියන්නේ මේකෙන් අපිට අන්තර්ජාල සබඳතාවය වේගවත් කරගන්න පුලුවන් ඔයාලත් උත්සහ කරලා බලන්න .             

එක ක්‍රමයක් තමා Dns  මාර්ගයෙන් 

 

DNS වෙනස් කිරිම Ninja

Start >> Control Panel >>  Network And Internet >> Network And Share Center >> Change Adapter Settings >> ඔයාලගේ Connetion එක තොරගන්න >>

එක උඩ Right Click කරලා Propeties තොරගන්න >> Network >>එකේ Internet Protocol  Version 4 තොරන්න >> එකේ Propeties තොරගන්න >>දැන් එකේ Use The Following DNS Server තොරන්න >> මේ අංක ටික  එකේ Type කරන්න.

 

P.D.S     208.67.222.222

A.D.S    208.67.220.220

------------හෝ-------------

P.D.S      8 . 8 . 8 . 8.

A.D.S     8 . 8 . 4 . 4

එක අපිට මෘදුකාංගයක් භාවිතයෙනුත් තොරගන්න පුලුවන්

download fdsf

 

                                                            

RegEdit Settings වෙනස් කිරිම මගින්

 

 

 

Start >> Run >> Type gpedit .msc >>

 

Double Click කරන්න

2

Double Click කරන්න

3

Double Click කරන්න

4

5

6

මේ විදියට වෙනස් කරන්න Pointing up

 

 

Device Manager Settings වෙනස් කිරිමෙන්

 

 

Computer >> Right Click >> Manage

 

 

2

 

 

3

 

 

 

Untitled

 

 

 

මේ විදියට වෙනස් කරන්න Pointing up

ඔයාලත් උත්සහ කරලා බලන්න  Thumbs up

Sinhala Key Help (නිවැරැදිව සිංහල Type කරමු )

 

 

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi0J0muskQrw9iUvY2HIgpKLJc3mq75_zl15y3q3D7bWeujSw3TwE-ZCNBlIuTyhv9eizf9PqSmxOExcp70HVPTFbWYZztCPSyx_t4UWg2wWN-FnG5-As_MItDfGxRI_W3xPL8QYYIZ0TZm/s1600/1.png

 

අපිට විවිධ Fonts යොදාගෙන  නිවැරදිව සිංහල Type කරන්නට අවශ්‍ය නම් අනිවර්‍යයෙන්ම එ සදහා වෙනත් මෘදුකංගයක සහය අවශය වනවා  එ වගේ නිවරදිව සිංහල Type කරන්නට ඇති හොද මෘදුකාංගයක් තමා මේක ඔයාලට පහසුවෙන්ම නිවැරැදිව සිංහල  Type කරන්න පුලුවන් වෙනවා .

 

download fdsf

Pen Drive Use As a Ram | Part 2 (පෙන් ඩර්යිව් එකක් රැම් ලෙස භාවිතා කරමු )



url


පරිගනකයක වැඩ 2ක 3ක් කරන්න අනිවාර්යයෙන්ම Ram  ධාරිතාවය හොදට තියෙන්න ඕනේ .කලින් මේ වගේ Pen Drive එකක් Ram එකක් විදියට භාවිතා කරන විදිය මම කියුවා එ වගේම තව ක්‍රමයක් ගැනයි අද මම කියන්නේ මේකෙනුත් ඔයාලට PC එක වේගවත් කරගන්න පුලුවන්

                                     Pen drive Connect > Right Click > Properties > Ready Boost

pen 1

                                                කැමති අගයක් ලබාදෙන්න >> Restart

pen 2




දැන් ඔයලට තිබ්බට වඩා Pc එකේ  වෙනසක් දැනෙයි | ඔයාලට එක අයින් කරන්න ඕනේ නම් නැවත එතනටම ගිහින්  Don’t Use This Device ලබාදෙන්න

Online Storage ,File Hosting and Sharing Sites ( හොදම දත්ත ගබඩා කිරිමේ හා බෙදාහැරිමේ වෙබ් අඩවි )

 

 

online

 

 

අද වන විට හැම පුද්ගලයකුටම වගේ Online Storage එකක් තියේන්වා එ  තමන්ගේ වැදගත් දේවල් ආරක්ෂිතව හා පහසුව සදහා එහි ගබඩා කොට තබනවා .එ වගේම විවිධ Online Storage විශාල ප්‍රමානයක් තියේනවා එත් එවලින් දේන Free Storage එක එකිනෙකට වෙන්ස් එ වගෙම එ වල  පහසුකමුත් එකිනෙකට වෙනස් වෙනවා.එ නිසා අද මම දේන එ site  ගැන පොඩි විස්තරයක් English වලින් තියෙනවා එක නිසා ඔයාලට එක කියවලා හොදම සේවාවක් තොරාගන්න පුලුවන්

 

Storage/Sharing Services

 

4shared.com - Share a file or an entire folder for free, up to 1GB. More space available for annual subscription plans.

Badongo.com - Unlimited file storage, inactive files files deleted after 45 days for free members, never for premium members.

BigFilebox.com - Free storage up to 100MB, more space available for a fee.

BooMP3.com - Free unlimited storage of audio files.

Box.net - Up to 1GB of storage of files up to 10MB size each, more space for monthly or annual fee.

BOXSTr.com - 10GB of storage of files up to 250MB in size each, 10GB of bandwidth.

DivShare - Upload a file, store it forever, embed it anywhere you want. Premium service allows you to brand your embeds.

Ewedrive.com - Store up to 1GB for free, more available at a fee.

Exaroom.com - Upload files, make a profile, let friends browse and download your files, access your files from anywhere.

FileDEN.com - 1GB of storage, files up to 50MB each, hotlinking allowed of all file extensions.

FileHo.com - Unlimited storage, you can choose to share your files or keep them private.

FileNanny.com - Store up to 500MB of files and share them with anyone.

FilePanda.com - Upload files up to 200MB in size, share them with others.

Flypicture.com - Unlimited hosting of pictures, audio or movie files, free use for blogs and auctions.

Freefilehosting.net - Free hosting of files up to 3MB in size, use anywhere.

GigaSize.com - Store up to 1.5GB, share files for up to 90 days.

I2drive.com - Plans as low as $4.99 for 500MB of storage.

In.solit.us - Upload your files, keep them private or opt to make them public so anyone can download them.

Jumbodir.com - Upload without even registering, up to 2GB of space and no time limits if you do register.

Mediafire.com - Upload up to 10 files of up to 100MB each at a time, unlimited storage, link and share if you like.

MediaMax.com - Up to 25GB of free storage, 10MB per file, more space and size limits available by subscription.

Megaupload.com - Up to 50GB of free storage and sharing capabilities for free.

Mofile.com - Up to 1GB of sharing storage.

MyDataBus.com - Upload up to 5GB of files for free and share, can integrate with Facebook.

MyFabrik.com - 1GB of media storage you can share and embed.

OneDump.com - Free hosting and sharing of up to 10 files of 5MB each.

QuickSharing.com - Up to 500MB per file, deleted after 30 days of inactivity.

RapidSahre.com - Share an unlimited number of files up to 100MB in size, an unlimited number of times.

Supload.com - Unlimited image hosting for use with sites such as eBay and MySpace.

TagAndFile.com - Store up to 100MB for free, more space available for a fee.

Upfordown.com - 20GB of storage with 50GB of bandwidth the first month for free.

Webcargo.net - Mail files up to 100MB for free, stay online for up to 7 days. More paid options.

WOOfiles.com - Up to 1GB of storage, share with friends.

Xdrive.com - Up to 5GB of storage, access from anywhere, share with friends and family.

zUpload.com - Share files up to 500MB in size, unlimited downloads.

 

 

 

Online Backup

 

Angelbackup.com - Prices as low as $1.95 for 2GB of automated backup.

BlogBackupOnline.com - Automatically backs up your blog for you with up to 50MB of storage.

Carbonite.com - Backup your entire hard drive automatically, no free version.

CrashPlan.com - Automated backup plans as low as a one-time $20 fee, unlimited space.

Datapreserve.com - Automated, managed off-site remote backups, focusing on businesses.

Egnyte.com - Backup your files, store them securely, export them back to your computer in a crash. Share with co-workers for collaborative work.

ElephantDrive.com - 1GB of free storage, automated backups; up to 1TB in subscription form.

File123.com - 1GB of space for free, up to 10GB of backup for as low as $4.95 a month.

gDisk - Turn your Gmail account in to an online storage space for free.

GoDaddy.com - All paid plans, as low as $5.99 a year for 50MB, sync between multiple computers.

IBackup - Anywhere from 5GB to 300GB of storage, no free services.

iOmega iStorage - Automated backups for personal or business users, file sharing available.

Ironmountain.com - Focusing on professional backup solutions from small business up to government agencies.

MediaMaster.com - Unlimited storage of your music collection.

Mozy.com - Automated online backup of your selected files with versioning.

Mp3Tunes.com - Unlimited free storage of your music collection, streaming play of the songs from anywhere.

MyOtherDrive.com - Store up to 5GB of files, use as backup or share.

Omnidrive.com - Backup anywhere from 1GB for free, use as backup you can access from anywhere, or use as a file host to use on other sites.

Orbitfiles.com - 6GB of storage for your files, automated backup, ability to share with family and friends.

SOSOnlineBackup.com - Automated backup of your essential files.

Steekr.com - Online backup of digital media, free up to 1GB, subscriptions for more. Stream your stored music for listening anywhere, share files with friends.

Strongspace.com - Minimum of a 5GB subscription package, files are shareable with other registered users.

Textive.com - Backup your documents for free. Choose to publish some or all of your files, get paid for them.

Titanize.com - Online backup that allows you to snyc with other devices and share links to your files.

Trueshare.com - Secure off-site data backup, packages as small as 3GB up to 1TB.

Yuntaa.com - Sync your hard drive with your online storage, restore, or share. Free up to 1GB.

Clean Up Your Pc (ඔබේ පරිගනකය නිවැරැදිව පිරිසිදු කරගමු )


1


පරිගණකයක් භාවිතා කිරිමෙදි නිතර එන ප්‍රශ්නයක් තමා Slow වෙනවා කියන එක.පරිගණකයේ එකතු වන අනවශ්‍ය Files මේකට හෙතුවක් වෙන්න පුලුවන්.එකට අපිට පුලුවන් C  මත Right කර  Click කර  Disk Clean කරන්න එත් එ සියලුම කර්‍යන් අපිට එක මෘදුකාංගක් මගින් කරන්න පුලුවන් ඊටත් වඩා කාර්යයන් ප්‍රමානයක් මේකෙන් කරන්න පුලුවන් වෙනවා  .එක නිසා අපිට පහසුවෙන් අපේ පරිගනකය හොද මට්ටම තියාගන වැඩ කරන්න පුලුවන් .ඔයලත් උත්සහ කරලා බලන්න .

  
       Setup File
    download fdsf  
  

      Serial Key
 download fdsf


Around The World All Radio Staions (ලොකේ වටේ තියෙන සියලුම රෙඩියො සේවාවන් එකම තැනක )

 http://www.makeuseof.com/wp-content/uploads/2008/12/radiobeta.png


අද මම කියන්න යන මේ වෙබ් අඩවියෙන් ඔයාලට ලොව පුරා හැම රටකින්ම ප්‍රචාරය කරන Internet Radio සේවාවක්ම වගේ මේ වෙබ් අඩවියෙන් නොමිලේ ඇසිය හැකි .ඔබට අවශ්‍ය Radio Station එක තොරාදුන් විට බාධාවකින් තොරව එක දිගට මෙය ක්‍රියත්මක වේ .එ නිසා කම්මැලි වෙලාවක Radio අහන ගමන් පහසුවෙන් ඔයලට PC  එකේ වැඩ කරන්න පුලුවන් ඔයලත් උත්සහ කරලා බලන්න 


www.radiobeta.com

Best English Sinhala Dictionarys (හොදම ඉංග්‍රිසි සිංහල ශබ්දකොෂ කිහිපයක් )




http://www.leawo.com/blog/wp-content/uploads/2013/03/Sinhala-Tamil-English-Dictionary.jpg


ඉංග්‍රීසි භාෂාව කියන්නේ අද වන විට අන්තර්ජාල භාවිතයටත්  එදිනෙදා වැඩ කටයුතුවලටත්  අවශ්‍යම භාෂාව .එ නිසා ඉංග්‍රීසි භාෂාව ඉගෙනීම ඉතාමත් වැදගත් .කලින් මම දුන්නේ Browser එකට Dictionary කිහිපයක්   අද මම ඔයාලට දෙන්න යන්නේ ගොඩක් වැදගත් English Sinhalese Dictionary කිහිපයක් .මේවයේ ඇති පහසුකම් එකකට එකක් වෙනස්. ඔයාලත් භාවිතා කරලා බලන්න 







 Tri Languge English Sinhala Dictionary


http://studentlanka.com/wp-content/uploads/2012/09/dictionary-tri-lingual.jpg


 මේ Dictionary රජය මගින් නිකුත් කරන එකක්.පහසුවෙන් වචන සොයගන්න පුලුවන් ක්‍රම කිහිපයක්ම මෙහි අන්තර්ගත වෙනවා එ වගෙම Sinhala ,Tamil , English  භාෂා තුනේනම වචන සේවිමේ පහසුකම මෙහි තියෙනවා.


http://adbla.us/ftxU


Derana English Sinhala Dictionary

http://fs01.androidpit.info/afg/x89/7656089-1373911749826.jpg


මෙම Dictionary මගින් ද පහසුවෙන් වචන සොයා ගන්න මෙන්ම විශාල වචන ප්‍රමානයක් අන්තර්ගත වෙනවා


http://adbla.us/vnv1








Namalyaya English Sinhala Dictionary


https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgWNP5lTA-_dmxldVdDorZicMFDgwx8YZqkfrwk8iu9uOSd6mkzBHTGfnyUVqOY3GQY9IbV85iR1nXu-w0RpxcmctxB5CzaLgaL5o7V5IJ04wBcUG61etOy-LtmHUY_-v52njwrkMEAljwj/s1600/2014V.jpg


දැනට තිබේන හොදම English Sinhala Dictionary තමා මේක .විශාල පහසුකම් රැසක් වගේම ඉංග්‍රීසි භාෂාව ඉගෙනගැනිමටම  සම්පාදනය කල Dictionary ලෙස නම් කරන්න පුලුවන් .Sinhglish ආකරයට වචන සෙවිම වගේම facebook එකේ සිංහල Type කරන්නත් මෙය යොදා ගන්න පුලුවන් එ වගෙම වචන සොයන්න ඇති ආකාරයත්  ඉතාමත් පහසුයි   . Dictionary මගින් දිනකට අපිට පාඩම් කිරිමට වචන 10 ලබා දෙයි .එ වගේ පහසුකම් රැසක් මෙහි අන්තර්ගත  වෙනවා ඔයලත් භාවිතා කරලා බලන්න 


http://adbla.us/RCxz






Lion English Sinhala Dictionary

http://res.cloudinary.com/saltside-production/image/private/t_large_ikman/592bb238-160e-11e3-acc9-123143013573.jpg

මෙම Dictionary මගින් ද පහසුවෙන් වචන සොයා ගන්න මෙන්ම විශාල වචන ප්‍රමානයක් අන්තර්ගත වෙනවා 



http://adbla.us/0NWe


Speed Up Your Browser (ඔබේ Web Browser යත් වේගවත් කරගමු )

     

 http://omnitechsupports.com/wp-content/uploads/2013/04/speed-up-Firefox.jpg



 අපි අන්තර්ජාලය භාවිතා කරනකොට Browser යේ එකතු වන  විවිධ Temp Files Cache Files Cookies Files  නිසා  . Browser එක මන්දගාමී වෙනවා මේ නිසා Pages Load වන්න වැඩි   වෙලාවක් ගත වෙන්වා .අද මම දෙන්න යන මේ මෘදුකාංගයේන් ඔයාලට පහසුවෙන්වම Browser තුල එකතුවෙලා තියෙන විවිධ අනවශ්‍යය Files සියල්ල ඉවත් කොට Browser යේ සුපුරුදු වේගය ඔයාලට ලබාගන්න පුලුවන් .ඔයාලත් උත්සහ කරලා බලන්න



http://adbla.us/bzAN