Create A Own Logo ( අපේම Logo එකක් සදාගමු )

 

 

LogoMaker

 

ඔයාලා දන්නවා Logo එකක් කියන්නේ අපේ අනන්‍යත ාව ට සංකේත‍යක්   . එත් අපිට හොද මට්ටමේ Logo සාදා ගන්න Adobe Photoshop/Illustrator  වගේ මෘදුකාංගයක් අනිවාර්යයෙන්ම භාවිතා කරන්න වෙනවා . එකටත් එ ගැන හොද දැනුමක් තියේනන ඕනේ අද මම කියන්නේ ඔයාලට පහසුවෙන්  Logo එකක් සදා ගන්න පුලුවන් වෙබ් අඩවි කිහිපයක් ගැන

ඔයාලට පුලුවන් මේ වෙබ් අඩවි මගින් පහසුවෙන් නොමිලේම Logo  එකක් නිර්මාණය කරගන්න

 

www.designmantic.com

www.logogarden.com

www.ogomaker.com

www.flamingtext.com

www.freelogoservices.com

www.cooltext.com

www.grsites.com

www.logoyes.com

එ වගේම පහසුවෙන් Logo  එකක් Design කරන්න පුලුවන් මෘදුකාංගයකුත් තියේනවා

download fdsf

“Windroid” Dual OS Platforms (Windows සහ Android ක්‍රියාකරන Motherboard නිපද වේ )

 

 

Intel-dual copy

 

ඉන්ටෙල් සමාගම නවම මාදිලියේ Chips හා Motherboard හදුන්වා දීමට කටයුතු කර ඇත ඒ මෙතෙක් පැවති ක්‍රමයට වඩා වෙනස් අයුරින් ය.  මෙතෙක් පැවතියේ  Windows සදහා පමනක්‍ වන  Chips හා Motherboard  නමුත් දැන් හදුවාදිමට යන්නේ  Android සදහාත් ක්‍රියාකරන Chips හා Motherboard ය .එලෙස  මේය හදුවන්වන්නේ Dual OS Flat Forms ලෙසය .එ වගේම එහි සුරතල් නාමය Windroid ය .මේතෙක් කල් windows සදහා පමනක් ක්‍රියා කරන්න Motherboard පමනක් නිර්මානය කෙරු නිසා එය හැදින්වුයේ Wintel ලෙසය .අවුරුදු ගනනක් පුරාවට තිබු Wintel  සම්ප්‍රදාය වෙනස් කර  Windroid මාවතට පිවිස සිටි .

Android සහ Windows අතර දැනට ඇත්තේ Apps  තරගයකි එයට  මෙම Windroid සංකල්පය විසදුමක් වේ යැයි විචාරකයන් පවසයි ඒ Apps සදහා තරගය නතර වී හොදම  Apps නිර්මානයට පෙළඹේ යැයි ඔවුන්ගේ මතයයි

 

 

viewsonic560

 

(විජය පරිගනක සගරාව ඇසුරෙන් සරාංශ ගත කරන ලදී )

Android Apps In Your Windows OS (Android Apps ඔයාලගේ Windows මෙහෙයුම් පද්ධතියේ ක්‍රියාකරවමු )

 

Print

 

 

 

Android කියන්නේ අද තියේන ජනප්‍රිය වගේම හොදම මෙහෙයුම් පද්ධතික් කියලා හැමොම දන්නවා .එන්න එනම මේ මෙහෙයුම් පද්ධතික් දියුණු වෙන්වා එවගේම එ සදහා නිර්මානය වන  Apps දිනපතා අන්තර්ජාලය එකතු වෙනවා. එක නිසාම අද මම කියන්නේ මේ Android මෙහෙයුම් පද්ධතිය සදහා තිබේන  Apps ඔයාලගේ Windows මෙහෙයුම් පද්ධතියේ වැඩකරන කරන Software ඒකක් ගැන කියන්න මේකෙ නම Bluestacks මේක භාවිතා කරලා ඔයාලට පුලුවන් Android Apps ඔයාලගේ මෙහෙයුම් පද්ධතියේ Run කරවන්න .එකට මේ Software එක ඔයාලගෙ පරිගනකයේ Install කරගන්න .

 

download fdsf

 

 

  • ඔයාලට Bluestacks  භාවිතා කරලාම Android Apps ලබාගන්න පුලුවන්

 

  • 2gb Ram ධාරිතාවක් අවශ්‍ය වෙනවා

 

 

ඔයාලත් භාවිතා කරලා බලන්න

DVD/CD Use As a Pen Drive and DVD/CD Write Using Windows Explorer




retert_converted


DVD/CD Use As A Pen Drive
අද මම කියන්නේ ඔයාලට ගොඩක් වැදගත් කියලා හිතේන දේයක් . එ Blank DVD/CD එකක් USB Pen Drive එකක් විදියට භාවිතා කරන අකාරය .අපිට හදිස්සියට වුනත් මේ දේ භාවිතා කරන්න පුලුවන්. ඔයාලට කරන්න තියේන්නේ ඔයාලගේ Blank DVD/CD  එක DVD RW එකට දලා Auto Run ඔස්සේ එන Dialog Box එකේ Burn තොරලා ඊට පස්සේ මේ  Option එක “ Like a Usb Flash Drive තොරා දේන්න විතරයි . ඊට පස්සේ ඔයාලට මේක  USB Pen Drive විදියට භාවිතා කරන්න පුලුවන් .එ Files Copy/ Paste  ඔනේ නැති Files Delete කරලා හරියට Pen Drive එකක් වගේම එත් මේ  Option එක Select කරාට පස්සේ DVD/CD Write කරන්න බැහැ එත් Pen Drive වගේ  දිගටම භාවිතා කරන්න  පුලුවන්


DVD/CD Write Using Windows Explorer

අපිට Software නැතුවම DVD/CD Write කරන්න පුලුවන් එ Windows Explore එක ආධාරයෙන් එකට කරන්න තියේන්නේ  Blank DVD/CD  එක DVD RW එකට දලා Auto Run ඔස්සේ එන Dialog Box එකේ Burn තොරලා ඊට With a CD/DVD Player තොරන්න විතරයි ඊට පස්සේ ඔයාලට අවශ්‍ය FilCopy කරලා පහසුවෙන්ම Brun  කරගන්න පුලුවන් ඔයාලත් භාවිතා කරලා බලන්න

Facebook Comments Trick ( fb එකේ Comments වලින් වැඩ දාමු )

fa


Text Rotate
අද මම කියන්නේ පොඩි Facebook Trick එකක් හැමදාම එකම විදියට Comments කරන්නත් එපා වෙනවා නේ එක නිසා කොහොමද Text අනිත් පැත්තට හරවලා  Comments කරන්න තිබ්බානම් ඔයාලට කරන්න  තියන්නේ පොඩි දේයයි


http://www.fliptext.org/  මේ Site එකට ගිහින් අපිට ඕනේ Text එක Type කරලා Rotate  වුනු Text  එක ඔයලට ඔනේ තැන Paste කරන්න

Blue Text
අපිට පුලුවන් Facebook Comments නිල් පටට දාන්න එකට කරන්න තියේන්නේ මේ Code එකට මැද ඔයාලට ඕනේ Comment එක දාල Post කරන්න
@@[1:[0:1: ඔයාලගේ Text එක ]]

Blank Status
අපිට පුලුවන් Facebook එකේ Blank Status දාන්න එකට කරන්න තියේන්න්නේ මේ Code එක Post කරන්න
@[3:3: ]

Convert Web Page To PDF (පහසුවෙන් වෙබ් පිටුවක් PDF ලෙස ලබාගමු )

 

 

 

 

අන්තර්ජාලය භාවිතා කරන විට ඔනෑ තරම්  වැදගත් තොරතුරු  අපිට හමු වෙනවා .එත් එවා අපිට එවා එවලේම  කියවනවට වඩා ලෙසි Save කරලා පස්සේ නිදහසේ කියවන එක .එත් Web Page Save කරනවා කියන්නේ තරමක කරදර වැඩක් එ සමහර වෙලාවට Photos  එහේම Viewer වෙන් නැහැ . එත් අපිට එක PDF විදියට ලබාගත්තොත් කිසිම අඩුපඩුවක් නැතුව භාවිතා කරන්න පුලුවන් .මම කලින් කියුවා Chrome  එකේ PDF Save කරන විදිය අද මම කියන්න යන්නේ Web Site එකකින් .අපේ Web Page එක PDF විදියට ලබාගන්න විදිය .

 

  • මේ Web Site http://pdfmyurl.com/  ගිහින් ඔයාලට අවශ්‍ය Web Page  එකේ Link එක දෙන්න විතරයි ඊට පස්සේ එක Convert උනාම Download කරගන්න පුලුවන්

New DDR4 Ram Cards (නවතම DDR4 රැම් කාඩ් පැමිණේ)

 

 

sddr4-1 copy

 

කලින් තිබුනාට වඩා වේගවත් සහ විදුලිය අඩුවෙන් බාවිතා කරන රැම් කාඩ් වර්ගයක් කොරීයාවෙන් නිපදවා ඇත .මේය DDR4 මාදිලියේ රැම් කාඩ් ය. දැන් වැඩිපුර භාවිත කරන DDR3 වර්ගයේ රැම් කාඩ් වෙනුවට මෙම අලුත් රැම් කාඩ් යෙදු විට ලැප්ටොප් පරිගනක සහ වෙනත් මොබයිල් උපාංග ක්‍රි‍රියාත්මක වන වේගය 100%  පමන වැඩිවනවා පමනක් නොව එවායේ බටරි ආයු කාලයද දැන් තිබෙනවාට වඩා තුනෙන් එකකින් (35%කින් )පමණවැඩිවෙයි.

පරිගණකයකක් ක්‍රියත්මක වන්නට එහි ප්‍රොසෙසරයට අවශ්‍ය කෙරෙන දත්ත සහ උපදෙස් තවකාලිකව රදවා ගන්නා උපාංගය,රැම් කාඩ් එකයි මෙහෙයුම් පද්ධතිය ඇතුලු අනෙක් සියලු වැඩසටහන් ක්‍රියත්මක වෙන විට ඊට අදාළ දත්ත   හාඩ් ඩිස්කයෙන් කියවාගෙන  රැම් මතකයේ රදවාගනි ..වැඩ කරන විට මුදාහරින්නේ මේසේ රැම් මතකයේ රදවා ඇති තොරතුරුය .මේ නිසා රැම් කඩ් යනු පරිගනකයකට අත්‍යවශ්‍ය කොටසක් වගේම පරිගණකයක වැඩ කිරිමේ පහසුව අපිට රැම් මතකය මත සදහන් කල හැක.

නවත්ම හදුන්වාදුන්  DDR4 සදහා මෙතෙක් ඊට ගැලපේන,ප්‍රොසෙසර් සහ මදර්බොඩ් නිර්මානය කර නැත .එ වගකිම lenova සමාගම මගින් බාරගෙන ඇත .ඔවුන් සදහන් කරන ආකාරයට මෙ අවුරුද්ද තුල DDR4 ට ගැලපෙන පරිගනක නිර්මාණය කරන බවයි.තවද ග්‍රැෆික් නිර්මාන සඳහාම ඇති Nvidia සමාගම කියා ඇත්තේ මේ  DDR4 රැම් යොදාගෙන ඔවුන් නවතම Volta නමින් ග්‍රැෆික් chips  නිර්මාණය කරන බවයි 

 

 

 

(විජය පරිගනක සගරාව ඇසුරෙන් සරාංශ කරන ලදී )

Create A Online Radio Station ( අපේම Online Radio Station නිර්මානය කරමු )





Online Radio Station කියන්නේ ඇත්තටම වෙබ් අඩවියක් මේම අඩවියට පිවිසේන ඕනේම කෙනේකුට එහි අප්ලොඩ් කර ඇති ඔඩියෝ ෆියිල්ස් අසන්නට පුලුවන්. ගොඩක් මේ වගේ web අඩවියක් අපිට නිර්මාණය කරන්න නම් අපිට මුදලක් ගෙවන්න වෙනවා.මොන වෙබ් අඩවියක උවත් ඔන්ලයින් රෙඩියොවක් බවට පත් කරනවා නම්  එයට ඔඩියො ප්ලේයර් වැඩසටහනක් මෙන්ම ඔඩියෝ ෆයිල්ස් රදවා තබා ගන්න ස්ර්වරයක් අවශ්‍ය වනවා .සාමන්‍යන් මේවගේ සර්වර් එකක් ලබාගන්න මුදලක් ගෙවන්න එත් වෘත්තිය මට්ටමේ මේවගේ සේවවක් පවත්වාගෙන යන්න එම වෙබ් අඩවිවල විවිධ පැකේජ ඇත .iradeo.com කියන්නේ එ වගේ ජනප්‍රිය වෙබ් අඩවියක්

'Radio Streaming_ Radio Hosting — iRadeo' - www_iradeo_com
Punkමුලින්ම මේම වෙබ් අඩවියට පිවිසේනන www.iradeo.com
එ යටතේ තියේන Sing Up Now click කරන්න එවිට Open වන්නේ Pricing and sign up පිටුවයි මේකෙන් අපිට මුදල් ගෙවා හෝ නොමිලේ දේන සේවයක් තොරාගන්න පුලුවන් නොමිලේ දේන සේවයේ 25 mb ඉඩක් හා 100 mb තරංග පරසයක් ලබාගත හැක .මේ පහසුකම් ලබාගන්න මෙහි ඇති Basic free තිබෙන sign up යටතේ නව Account  එකක් සදන්න.

Radio  Station එකක් ආරම්භ කිරිම Rolling on the floor laughing
  1. අපි සාදාගත් Account ඔස්සේ log වු පසු එහි ලැබෙන Create New Station  ලබාදෙන්න
  2. එවිට ලැබෙනේ General  Settings පිටුවයි
  3. එහි ඇති පහසුකම් අපිට ගැලපෙන ආකරයෙන් වෙනස් කර ගන්න

Staion Title
මේකට අපේ රෙඩියෝ සේවයට ගැලපෙන නමක් යේදිය හැකි
player format
මේහි රෙඩියෝ සෙවයේ පවත්වා ගේන යන player එක අපිට ගැලපේන අයුරින් වෙනස් කරගත හැකි
--------------------------------------------------------------------------------------------------------------------------------------------------
 General Player(375px x 150 px)
මේය සම්මත Player එකයි
General Player ,Track Display
මේ Player එක මගින් එක් වැඩසටහනක් හෝ ගිත කිහිපයක් විකාශනය කිරිමට සුදුසු වගේම අසන්නාට කැමති ගිතයක් තොරාගත හැකිය
Top Bar
මේ මගින් එය ක්‍රියාත්ම වන්නේ වෙබ් පිටුවේ ඉහලම තිරුවේය .එය වෙබ් බ්‍රව්සරයේ ආකරයට සැකසේ
Bottom Bar
මේ මගින් එය ක්‍රියාත්ම වන්නේ වෙබ් පිටුවේ පහලම තිරුවේය .එය වෙබ් බ්‍රව්සරයේ ආකරයට සැකසේ
Mini Player
මේය ප්‍රමානයෙන් කුඩා Player එකකි
Mini Player Expanded
තරමක් දිග පලලින් අඩු Player එකකි
----------------------------------------------------------------------------------------------------------------------------------------------------------
එ වගේම අපිට Font Type / Font Size / Color  වෙනස් කරගැනිම් සිදු කරගත හැකිය
Option තුලින් අපිට Player එක මතට විවිධ දේ එක් කරගත හැකි
------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
Embed
වෙනත් වෙබ් අඩවි සදහා ඔබේ රෙඩියෝ චැනල් එක යදීමට අවසර දේන්නේ නම් මෙය යොදාගත හැකි
Download
ඔබේ අඩවියේ ගිත අසන්නාට ලබාදිමට කැමති නම් .මේය යොදාගත හැකි
Auto Play
වෙබ් අඩවියට පිවිසිමේදිම මෙය ක්‍රියත්මක විමට මෙය යොදාගත හැකිය 
Loop
ඔබ එක් කර ඇති ගිත අවසන් වු පසු නැවත මුල සිට දාවනය විමට මෙය යොදාගත හැකිය
Track Names
ඔබ එක් කර ඇති ගිතයේ නම පෙන්විය යුතු නම් මෙය යොදාගත හැක
Audio Ads
රෙඩියෝ එකේ වෙළෙද දැන්විම් පල කිරිමට අවශ්‍ය නම් මෙය යොදාගත හැක
Buy
අසන්නන්ට අපේ වැඩසටහන් මිලදි ගැනිමට ලබාදෙන්නේ නම් මෙය යොදාගත හැක
--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

මෙසේ මුලික සැකසිම් වලින් පසු අපිට ගිත හෝ වැඩසටහන් අපේ රෙඩියෝවට එකතු කරගත හැක එයට එයට General Settings යටතේ පහල ඇති Audio Files Upload තුලින් අපිට අපගේ වැඩසටහන් හෝ ගීත ඇතුලත් කරගත හැකිවනවා.Upload වී අවසන් වු පසු අපිට කැමති Title /Description ලබාදිය හැකිවනවා >> Save  Changes එ වගේම Dashboard  යටතේ Preview බලාගැනිමට හැකිවනවා ඉවත් කිරිම් වෙනස් කිරිම් අපිට Dashbord යටතේ සිදු කරගත හැකි වෙනවා .එ වගේම අපේ රෙඩියොවට වෙළද දැන්විම් Audio  Ads යටතේ Upload Ads ලබාදීය හැක



අපි නිර්මාණය කෙරු online රෙඩියෝව Blog අඩවියකට එකතු කිරිම

අපිට පුලුවන් මේ රෙඩියෝව  වෙබ් අඩවි සදහාත් එකතු කරන්න එකට Java Script එක ලබාගැනිමට Dashboard  වෙත පිවිස Chanel නමට ඉදිරියෙන් ඇති Web Site වෙත් පිවිස එහි embed යටතේ Copy the below and paste into your website ලෙස දැක්වේ ඊට ඉහල ඇති Code එක ඔබේ Blog අඩවියට හෝ වෙබ් අඩවියට එකතු කිරිමේන් ඔබේ වෙබ් අඩවි වලට පිවිසෙන ඔනේම කෙනෙකුට මෙය නොමිලේම අසන්නට පුලුවන් .    ඔයාලත් උත්සහ කරලා බලන්න  Thumbs up